ගුවන් යානා පහක් සහ නියමුවන් අට දෙනෙක් සූදානමින් ….

අද (09) දහවල් සිට හදිසි අවස්ථාවකදී මෙරටින් පිටව යාම සඳහා ගුවන් යානා පහක් සූදානම් කර තබා ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒවා සඳහා නියමුවන් අට දෙනෙකු ද සූදානමින් සිටින බව සඳහන්.

රටේ තත්වය වඩාත් අයහපත් වුවහොත් මේවායින් පිටව යෑමට නියමිත කවුරුන්ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.