වෙඩි තැබීමට හැකි ඇඳිරි නීතිය බදාදා දක්වා දීර්ඝ කෙරේ

0
1674

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ අද (09) පැනවූ ඇඳිරි නීතිය බදාදා (11) උදෑසන 07.00 දක්වා දීර්ඝ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

No photo description available.