සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුජිබර් රහුමාන් මහතා පත් කළ බවට අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව ඩයනා ගමගේ මහත්මියව ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ මුජිබර් රහුමාන් මහතාව පත්කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබිණි.
RN