*
Monday, May 20, 2024
spot_img

Latest Posts

මුජිබර් රහුමාන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මුජිබර් රහුමාන් මහතා පත් කළ බවට අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව ඩයනා ගමගේ මහත්මියව ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ මුජිබර් රහුමාන් මහතාව පත්කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan