ලෝකය සමඟ ගැටෙන්නට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 10, කොළඹ (LNW): මේ සමඟ දැක්වෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ,මෙවර පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයයි.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් මෙම තරගාවලියට සහභාගි වන කණ්ඩායම සමඟ සිව් දෙනෙකුගෙන් යුත් අතිරේක ක්‍රීඩක පිරිසක් ද සංචාරය සඳහා එකතු වෙනවා

අසිත ප්‍රනාන්දු,විජයකාන්ත් වියස්කාන්ත්,භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශයද මැදිහත්වීමෙන්,...

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...