*
Monday, May 20, 2024
spot_img

Latest Posts

6 වතාවක් හමුවූ බැසිල් රනිල් නව ගමනක්ද?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10, කොළඹ (LNW): ඊයේ(10) රාත්‍රියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ .

ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 6 වැනි සාකච්ඡාව එය වන අතර එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද මාධ්‍යට දැනුම් දෙන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි .

තවද , බත්තරමුල්ල රජමල් වත්තේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද විවෘත කිරීමට නියමිත අතර ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ මීට සමාගමීව ආසන මට්ටමින්ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කරන බවයි.

පොදුජන පෙරමුණ සඳහන් කළේ ,  ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කර ගනිමින් පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan