”ඔබතුමාව දැක්කත් සන්තෝසයි” – ජනතා හරසර මැද ජනතපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය ඇරඹේ!(VIDEO)

Date:

කොළඹ LNW:නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (10) රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ විය.

එම සමාරම්භක අවස්ථාවටජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වූ අතර ජනාධිපතිවරයා නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වෙත ගොස්, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නුවරඑළිය පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද ස්වාමින් වහන්සේ බැහැ දැක රාජ්‍ය වෙසක් උත්සවයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම සිදුකර තිබුණි.

මෙහිදී ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමඟද කෙටි සුහද පිළිසඳරක යෙදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේණුකා ඒකනායක ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිසමේ...

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...