ගසාවට සහ කාශ්මීරයට සහය දක්වමින් කොළඹදී විරෝධයක්!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ සහ කාශ්මීරයේ නිදහස වෙනුවෙන් අද (10) බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එය සංවිධානය කර තිබුණේ පලස්තීනයේ නිදහස වෙනුවෙන් වූ ව්‍යාපාරය විසිනි.

ගාසා තිරය තුළ සිදුවන ජන සංහාරය මෙන්ම නොබෝදා ඇරඹී ඉන්දු පකිස්ථාන ගැටුම් ද සටන් විරාමයක් දක්වා ක්‍රියාත්මක විය යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...