සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ද ඊයේ (09) රාත්‍රියේ පහරදීමක් සිදුව තිබේ.
මාකුඹුර ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් සුළු තුවාල ලද වෙල්ගම මහතා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

