පුවත් ජොන්ස්ටන්ගේ තවත් නිවසක් ගිනිබත්! May 10, 2022 FacebookXPinterestWhatsApp හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කොළඹ පිහිටි නිවසක් ගිනිබත් කර තිබේ. බත්තරමුල්ල වික්‍රමසිංහ පුර වැව පාරේ පිහිටා තිබූ හිටපු ඇමතිවරයාට අයත් නිවසකුයි එසේ ගිනි තබා විනාශ කර ඇත්තේ. ASK