ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

Date:

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සියලුම පළාත් ලේකම්වරුන්ව දැනුවත් කර ඇති අතර පළාත් ලේකම්වරුන්ට උපරිම සහයෝගය ලබාදෙන ලෙස ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ද උපදෙස් ලබාදී ඇත.

මේ සඳහා ජනතාවගේ ද උපරිම සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...

තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (ජනවසම) සභාපති...