*
Friday, April 26, 2024
spot_img

Latest Posts

දුම්රිය වර්ජනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ  ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට දූෂණ චෝදනා ලබන සිටින නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පවසයි .

මෙම නිලධාරියා එකී තනතුරට පත් නොකරන්නැයි දිගින් දිගටම දැනුම් දුන්නද ඒ ගැන අවධානය යොමු නොකරන ලද බවත් කී ලේකම්වරයා සංගමයේ විධායක සභාව විසින් මෙම හදිසි වර්ජන තීන්දුව ගත් බව ද සඳහන් කරන අතර ,  අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවාවලින් ඉවත් වන බව ද සංගමයේ සභාපති කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan