පුවත් ජනප්‍රිය නිළියක් අත්අඩංගුවට! May 11, 2025 FacebookXPinterestWhatsApp රෂිකා හෙන්නායක ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළ ඇය මෙලස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිකඩ පොලීසිය සඳහන් කර සිටියේ.