UPDATE : බස් රථ අනතුරින් මියගිය අයට රජයෙන් වන්දි!

Date:

රෂිකා හෙන්නායක

අද (11) උදෑසන රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

තවද, බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින්ගේ පවුල් වෙත වන්දි ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම අනතුරින් මියගිය එක් අයෙකුට රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...