අපි රටින් පිටව යන්නේ නෑ. තාත්තා ආරක්ෂිතව ඉන්නවා – නාමල් රාජපක්ෂ

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල රටින් පිටව නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ගොඩක් කටකතා පැතිරෙනවා අපි යන්න යනවා කියලා. අපි රට හැර යන්නේ නෑ”

“මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත ස්ථානයක ඉන්නවා. පවුලේ අයත් එක්ක කතා කරනවා”

“අපි හැමදාමත් අපේ ජනතාව එක්ක ඉන්නවා”

යනුවෙනුයි ඒ මහතා ප්‍රංශ පුවත් සේවය (AFP) සමග ඊයේ (10) දහවල් ප්‍රකාශ කර තිබුණේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...