ජනාධිපති ඉවත් වෙනවා නම් අගමැති ධුරය භාරගැනීමට සජිත් සූදානම් ….

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වන්නේ නම් නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවයි ඒ මහතා සඳහන් කළේ.

RN