ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙක් පත්කරයි …

0
1383

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑම සදහා අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු පත් කර තිබේ.

ඊයේ (10) දිනයේ සිට එම පත්කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

May be an image of text

RN