ඕමල්පේ සෝභිත හිමිගෙන් හෙලිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 12, කොළඹ (LNW): ද්විත්ව පුරවැසියන් තවදුරටත් පාර්ලිමේන්තුව තුළ 10 දෙනෙකු සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ මාධ්‍ය හමුවකට එක් වෙමින් පෙන්වා දෙන්නේ එවන් පිරිස් ස්වෙච්ඡාවෙන් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යා යුතු බවයි.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එහිදී වැඩිදුරටත් පැවසුවේ , පක්ෂ නායකයින්ද සිය නියෝජිතයින් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

ගංවතුර ඇඟවීම් තුනක් ඉවතට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දැදුරු ඔය ඇතුළු ජලාශ තුනක් ආශ්‍රිතව නිකුත්...