සජිත්ට බැරි නම් එකක් වෙනුවට අපෙන් තුනක්!(VIDEO)

Date:

මේ මොහොතේ රටේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයෙක් පත්වීම සහ ඇමති මණ්ඩලයක් පත්වීම අත්‍යවශ්‍ය වන නමුත් තවදුරටත් ප්‍රධාන විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගය ඊට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති හෙයි ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම ලෙස අගමැති ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යොමුකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

ඒ,ඊයේ රාත්‍රියේ එම ස්වාධීන කණ්ඩායමේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී අහිමි වූ මොඩියුල් ක්‍රමයට 2027දී වෙන දේ..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2026 වසරේදී හය...

පුදුමාකාර විදිහට දුක්වුණා….

දඹානට ගිය ගමනෙදීආදි වාසීන් දැකලාආදි මදි යැයි කියානන්දනී වරුසවිතාන...

හිටපු අගමැතිනි හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු ජාතික මැතිවරණය සඳහා ප්‍රචාරක කටයුතු ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...