අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed