*
Thursday, July 25, 2024
spot_img

Latest Posts

අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත අවසන්ව ඇති අතර මීට සතියකට පමණ පෙර හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රට සතු ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ වන බවයි.

මෙම ඩොලර් ප්‍රමාණය ඉන්ධන නෞකාවක් සඳහා ගෙවීමට හෝ ප්‍රමාණවත් නොවේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan