අර්බුද මැද ඩොලරය තවත් ගණං උස්සයි – අද රුපියල් 380 යි

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. වාණිජ්‍ය බැංකු කිහිපයක අද ඩොලරයේ විකුණුම් මිල සටහන්ව තිබෙන්නේ රුපියල් 380 ක් ලෙසයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත අවසන්ව ඇති අතර මීට සතියකට පමණ පෙර හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රට සතු ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් පමණ වන බවයි.

මෙම ඩොලර් ප්‍රමාණය ඉන්ධන නෞකාවක් සඳහා ගෙවීමට හෝ ප්‍රමාණවත් නොවේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...