BREAKING NEWS: මහින්දට සහ ජොනීට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් !

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු,නාමල් රාජපක්ෂ,පවිත්‍රා වන්නිආරච්චි ,සී.බී.රත්නායක, මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත,සංජීව එදිරිමාන්න සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 13දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...