ඔහු අද සවස ගිනිගෙන දැවෙන කුරුසිය කරට ගනු ඇත !!

0
11554

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) සවස 06.00 ට අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඉන් අනතුරුව ඒ මහතා නවම් මාවතේ ගංගාරාමයට සහ කොල්ලුපිටිය වාලුකාරාමයට ගොස් ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බව සඳහන්.

එජාප ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කළ අපූරු සටහනක් පහතින් දැක්වේ. එය සමස්ත චිත්‍රය මනාව විග්‍රහ කරනු ඇත.

RN