පුවත් අගමැති ධුරය භාරගැනීමට සූදානම් – සජිත්ගෙන් ජනපතිට ලිපියක් … May 12, 2022 FacebookXPinterestWhatsApp අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බව දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (12) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහතින් දැක්වේ. RN