රනිල් වික්‍රමසිංහ මහතා අද ලෝක වාර්තාවක් පිහිටුවයි !!

Date:

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිනයේ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමත් සමග ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

එනම්, මහමැතිවරණයකදී මනාප 20,000ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් ලබා ගනිමින් පරාජයට පත්ව, පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන්, තම පක්ෂයේ එකම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු පැමිණ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ වෙනත් අයෙකු ශ්‍රී ලංකා ඉතිහාසයෙහි තබා ලෝක ඉතිහාසයෙහිවත් නැත.

එමෙන්ම එවන් ක්‍රියාවක් සිදුවන්නේ ඒ මහතා 6 වැනි වරටත් එම තනතුරේ දිවුරුම් දෙන අවස්ථාවේදී වීම අනුව මෙය ලෝක වාර්තාවක් වශයෙන් තවත් සුවිශේෂී එකක් වනු නියත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව මේ වෙලාවේ අපි දෙන සංඥා නෙවෙයි ජනතාවගේ පණිවිඩය තේරුම් ගත යුතුයි – නාමල්

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ලාල්කාන්ත හිතනවානම් තර්ජනය...

Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය ඇරඹේ! (PHOTOS)

කොළඹ LNW: Collect: Acts of Remembering චිත්‍ර ප්‍රදර්ශනය රිසොම්...

අනුෂ පැල්පිට අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ අනූෂ පැල්පිට...

ජනපති අනුරට හිටපු කථානායක කරු ජයසූරියගෙන් ලිපියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...