වහාම ඉන්ධන ප්‍රශ්නය විසඳීමට නව අගමැති සූදානමින් …

රට තුළ පවතින උඝ්ර ඉන්ධන ප්‍රශ්නය වහාම විසඳීමට නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමෙන් අනතුරුව ඒ මහතාගේ අංක එකේ ප්‍රමුඛතාව හිමිව ඇත්තේ ඉන්ධන හිඟයට විසඳුම් සෙවීම කෙරෙහි බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව ඉන්දියාව සහ තවත් රටවල් කිහිපයක් සමග සාකච්ඡා කර ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට ඒ මහතා සැලසුම් කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...