හලාවත ධීවරයින්ගෙන් මැසිවිලි: මුහුදු ඛාදනයේ නොදකින පැත්ත!

රෂිකා හෙන්නායක


මේ වන විට හලාවත මුහුදු තීරය නැවත වතාවක් ඛාදනය ලක්වීමේ අවධානමක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර, ඔවුන් සදහන් කළේ එම වෙරළ තීරයේ ඉස්සන් අභිජනනාගාර සහ ධීවර තොටුපල ආශ්‍රිත ස්ථාන කිහිපයක්ම මේ වන විට ඛාදනයට ලක්ව ඇති බවයි. 

සෑම වසරකම මැයි මාසය පමණ වන විට මුහුදු ඛාදනය සිදුවන බවත්, තත්ත්වය පාලනය කිරීම සදහා යොදා ඇති ගල් වැටි බොහෝමයක් ද මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් ඇති බවත් ධීවරයින් පවසති.

 

ප්‍රදේශවාසී පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ මුහුදේ රළු සමය එළඹෙන බැවින් ඛාදන තත්ත්ව ඉහළ යා හැකි බවයි. පවතින ගැටළුවලට නිසි විසඳුමක් ලබාදෙන ලෙස,   ධීවරයින් සහ ප්‍රදේශවාසීන් වෙරළ සංරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එංගලන්තයට එරෙහිව ඓතිහාසික ජයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ පැවති තුන්කොන්...

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...