රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ආණ්ඩුවට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.
අද (13) දහවල් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇති බව සඳහන්.
RN
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

