අද (14) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී තිබෙන අතර, පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කර තිබෙන බව සඳහන් වේ.
අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.
රෂිකා හෙන්නායක