හිටපු අමාත්‍ය කෙහෙළියගේ පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14, කොළඹ (LNW): හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කළ බව සඳහන් වේ.

රඹුක්වැල්ල මහතා මෙම රිට් පෙත්සම ගොනුකර ඇත්තේ , ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනිමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලමිනුයි .

මෙම පෙත්සම අද කැදවු අවස්ථාවේයි එය ලබන 31ක් වනදා සලකා බැලිමට නියම කෙරුණේ. එදින පෙත්සම මුල සිට යළි සලකා බැලීමට ද අධිකරණය නියම කර තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...