(VIDEO):රනිල්ගේ මැජික්වලින් වැඩක් නැහැ.ජනතා විශ්වාසය තියෙන්නේ සජිත් ළඟ – තිස්ස

Date:

කොළඹ LNW:මැතිවරණ ජයග්‍රහණය කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කුමන උපායමාර්ග යෙදුවද මේ වන විට ජනතා විශ්වාසය ගොඩනැගී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වටා බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

බිම් මට්ටමේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලදී එය හොඳින්ම පෙනෙන්නට ඇති බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ජුනි මාසය වන විට සෑම පළාත් පාලන කොට්ඨාසයකම පක්ෂයට නව සමාජිකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව වැරදි ප්‍රචාර යැවීමේ උත්සාහයන් පැවතුණද බිම් මට්ටමේ එකම විශ්වාසය ඔහු බවද අත්තනායක මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...