*
Tuesday, June 18, 2024
spot_img

Latest Posts

(VIDEO):රනිල්ගේ මැජික්වලින් වැඩක් නැහැ.ජනතා විශ්වාසය තියෙන්නේ සජිත් ළඟ – තිස්ස

කොළඹ LNW:මැතිවරණ ජයග්‍රහණය කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය කුමන උපායමාර්ග යෙදුවද මේ වන විට ජනතා විශ්වාසය ගොඩනැගී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා වටා බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

බිම් මට්ටමේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලදී එය හොඳින්ම පෙනෙන්නට ඇති බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව ජුනි මාසය වන විට සෑම පළාත් පාලන කොට්ඨාසයකම පක්ෂයට නව සමාජිකයින් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව වැරදි ප්‍රචාර යැවීමේ උත්සාහයන් පැවතුණද බිම් මට්ටමේ එකම විශ්වාසය ඔහු බවද අත්තනායක මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan