” LYCAMOBILE” ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ලිපියක්!

Date:

” LYCAMOBILE” යටතේ ඇති මාධ්‍ය ආයතන වහාම ජනමාධ්‍ය ආයතනයේ අධීක්ෂණය යටතට පත්කොට ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ ඇමතිතුමාගේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් ද දැඩිව ඉල්ලා හිටපු සභාපති VIS Brodcasting පුද්ගලික සමාගමේ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ MGMR නෙට්වර්ක් පුද්ගලික සමාගමේ ජනක රාමනායක යන අය විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂම මහතාට ලිපියක් බාර දී ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...