” LYCAMOBILE” ගැන විධිමත් පරීක්‍ෂණයක් පවත්වන්නැයි ඉල්ලා ලිපියක්!

” LYCAMOBILE” යටතේ ඇති මාධ්‍ය ආයතන වහාම ජනමාධ්‍ය ආයතනයේ අධීක්ෂණය යටතට පත්කොට ඒ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ ඇමතිතුමාගේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් ද දැඩිව ඉල්ලා හිටපු සභාපති VIS Brodcasting පුද්ගලික සමාගමේ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ MGMR නෙට්වර්ක් පුද්ගලික සමාගමේ ජනක රාමනායක යන අය විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂම මහතාට ලිපියක් බාර දී ඇත.

එම සම්පූර්ණ ලිපිය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...