කොළඹ LNW:පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රට තුළ පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පෙන්වා දුන්නේ අතිශය වැදගත් කාරණයක් වන මෙම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නැතහොත් පෙර පාසල් නිසි ලෙස නියාමනයක් නොවන අතර පාසල් ගමන අවසන් කරන බොහෝ තරුණියන්ගේ ස්වයං මෙය පත්ව ඇති බවයි.
රජයේ පිළිගත් නියාමනයක් ඇත්නම් ඒ අනුව රටේ සමස්ත පෙර පාසල් සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතු බවටයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
ඒ අනුව පූර්ව ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් සහගත තත්ත්වයක් මෙන්ම නිසි නියාමනයක් නොවන බවද විෂය භාර අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියද ඊට පිළිතුරු දෙමින් පැවැසුවාය.
ASK