(VIDEO):අංක එකේ අවධානය යොමු වෙන්න ඕන තැනට නියාමනයක්වත් නැහැ.හරි තොරතුරු ඇමති දන්නෙත් නැහැ!

Date:

කොළඹ LNW:පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් රට තුළ පවතින අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් අද (14) පාර්ලිමේන්තුවේදී අවධානය යොමුවිය.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පෙන්වා දුන්නේ අතිශය වැදගත් කාරණයක් වන මෙම පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන නැතහොත් පෙර පාසල් නිසි ලෙස නියාමනයක් නොවන අතර පාසල් ගමන අවසන් කරන බොහෝ තරුණියන්ගේ ස්වයං මෙය පත්ව ඇති බවයි.

රජයේ පිළිගත් නියාමනයක් ඇත්නම් ඒ අනුව රටේ සමස්ත පෙර පාසල් සම්බන්ධයෙන් නියාමනයක් සිදුවිය යුතු බවටයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ඒ අනුව පූර්ව ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් සහගත තත්ත්වයක් මෙන්ම නිසි නියාමනයක් නොවන බවද විෂය භාර අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියද ඊට පිළිතුරු දෙමින් පැවැසුවාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...