අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

Date:

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට එජාප නියෝජිතයින් පත්කිරීමට යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කළ නොහැකි නිසාත් කැබිනට් මණ්ඩලය තුළ ඔහුගේ ශක්තිමත් නියෝජනයක් පැවතිය යුතු නිසාත් මෙසේ කටයුතු කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

මීට මාස ගණනකට පෙර සිට පැවති ජාතික ආණ්ඩු සාකච්ඡාවේදී ද මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණු බව ලංකා නිව්ස් වෙබ් අපි එකලම වාර්තා කර සිටියෙමු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...