ජනපතිගේ පාර්ශ්වයෙන් කැබිනට්ටුවට ප්‍රසන්න, දිනේෂ්, මහින්දානන්ද ?

Date:

ඉදිරියේදී පත්කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් 8 දෙනෙකු ඇතුළත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඒ සඳහා ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන්ගේ නම් දැනටමත් යෝජනා වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...