සුසිල්, නිමල් සිරිපාල, ලන්සා ඇතුළු පිරිසක් මේ මොහොතේ අගමැති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක !

Date:

සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලංසා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අද (14) දහවල් මේ මොහොතේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක නිරත වී සිටින බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ආණ්ඩුවට එකතු වී හෙට (15) දිනයේදී අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...