සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.
දිනෙන් දින උඝ්ර වන මහජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබාගෙන ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජයීය වශයෙන් ස්ථාවර කිරීමට දරණ සාමුහික ප්රයත්නයට එකතු වීම ජාතික වගකීමක් සේ සලකා එම වගකීම ඉටු කිරීමට පක්ෂ භේදයෙන් තොරව එකතු වන ලෙසයි වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ.
RN