සිමෙන්ති මිල පහලට!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කි.ග්‍රෑ 50 සිමෙන්ති කොට්ටයක මිල රු. 150 කින් අඩු වන බව තොග සිමෙන්ති වෙළෙන්දෝ පවසති.

ඒ අනුව, ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට කි.ග්‍රෑ 50 ක සිමෙන්ති කොට්ටයක මිල රු. 2,750 සිට රු. 2,600 දක්වා පහත වැටෙන බවයි තොග සිමෙන්ති වෙළෙන්දන් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...