Saturday, June 3, 2023
spot_img

Latest Posts

තවත් කොවිඩ් මරණ 02ක්

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කොවිඩ් ආසාදනය මත තවත් මරණ දෙකක් පෙරේදා (12) දින සිදුව ඇති බව වසංගත රෝග අංශය පවසයි.

ඒ අනුව, කොවිඩ් ආසාදනය මත මෙරට මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 16,853 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ගතවූ පැය 48 තුළ නව ආසාදන 10ක් සොයා ගෙන තිබෙන අතර, කොවිඩ් ආසාදනය මත ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 50ක් බව සඳහන්.

ගතවූ පැය 24 තුළ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 13 බව ද වාර්තා වේ.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.