තවත් කොවිඩ් මරණ 02ක්

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කොවිඩ් ආසාදනය මත තවත් මරණ දෙකක් පෙරේදා (12) දින සිදුව ඇති බව වසංගත රෝග අංශය පවසයි.

ඒ අනුව, කොවිඩ් ආසාදනය මත මෙරට මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 16,853 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ගතවූ පැය 48 තුළ නව ආසාදන 10ක් සොයා ගෙන තිබෙන අතර, කොවිඩ් ආසාදනය මත ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 50ක් බව සඳහන්.

ගතවූ පැය 24 තුළ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 13 බව ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...