*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

කුඩා දරුවෙකු ඇතුළු ළමුන් හතර දෙනෙක් අතුරුදන් !

නෙළුව, දෙල්ලව, මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතර වී සිටි පවුල් කිහිපයකට අයත් පිරිමි දරුවන් 4 දෙනෙකු ඊයේ (13) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මෙම ළමයින්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල වැඩකිරීම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි නතරව සිටින අතර ඊයේ රාත්‍රියේ සිට සිය දරුවන්ව අතුරුදන්ව ඇති බවට 119 දුරකථන අංකයට දැනුම් දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පිරිමි දරුවන් සිව් දෙනෙකි.

නෙළුව පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරයි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan