(PHOTOS):මන්ත්‍රීවරුන්ට දෙන්න හදන වාහන පර්මිට් එකට එරෙහිව විරෝධයක්!

Date:

කොළඹ LNW:අල්ලස දුෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය හා සිවිල් සංවිධාන හා පුරවැසියෝ එකමුතුව විසින් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එය සංවිධානය අකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා දීමට ආණ්ඩුවේ ඇති සූදානමට විරෝධය පළකරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදෙන ලෙස පසුගියදා මන්ත්‍රී කණ්ඩායමක් විසින් කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුවයි මෙම විරෝධය සංවිධානය වන්නේ.

කෙසේවෙතත් විරෝධතාකරුන්ව ඇත තිබුණු දැන්වීම පොලීසිය විසින් උදුරා ගෙන එය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන ගිය අතර පසුව විරෝධතාකරුවන් පොලීසිය සමඟ ගොස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න

https://www.readphotos.com/photo-stories/664/Protest-against-vehicle-permit-given-to-MPs

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...