*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සා/පෙළ ප්‍රතිඵල නිකුත්වීමට පෙර උසස් පෙළ පන්ති සදහා ඇතුළත්වීමේ වරම්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 15, කොළඹ (LNW): මෙවර 2023 වසර සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් තුන්ලක්ෂ අසූඅට දහසකට ප්‍රතිඵල නිකුත්වීමට පෙර උසස් පෙළ පන්ති සදහා ඇතුළත්වීමේ වරම් හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේ, කොවිඩ් හේතුවෙන් අධ්‍යාපනයට වූ හානිය වැළැක්වීමට මෙම පියවර ගනු ලැබූ බවයි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan