නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම : රනිල්ගේ ආරාධනයට සජිත්ගෙන් පිළිතුරු

සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ලිඛිත ආරාධනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.

ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බැවින් ඒ සම්බන්ධයෙන් තම පක්ෂයෙහි ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ.

එසේවෙතත් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටළු විසඳීම සඳහා ආණ්ඩුව ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...