මීළඟ සති කිහිපය තුළ තමයි අමාරුම කාලය එන්නේ – ආර්ථිකය ගැන අගමැතිගෙන් අද ප්‍රකාශයක්

Date:

ඉදිරි සති කිහිපය තුළ මෙරට ආර්ථිකයේ දුෂ්කරතම කාලසීමාව උදාවෙනු ඇති බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අද (15) දිනයේදී අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

“මීළඟ සති කිහිපය තුළදී තමයි අපට අමාරුම කාලය එන්නේ. ඒ ගැන මම හෙට (15) කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ අද වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තරුණ හඬක් ඇතිවෙලා තියෙනවා. මේ තරුණ හඬේ සංකේතය තමයි ගෝටාගෝගම. අපි ගෝටාගෝගම ඉවත් කරන්නෙ නෑ. ඒක අපි ආරක්ෂා කරනවා”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...