මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (15) උදෑසන අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි, 49 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මොරටුව නගරසභාවේ සේවකයකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
RN