ජවිපෙන් අපට කිසිම අභියෝගයක් නෑ. ඡන්ද ප්‍රතිඵල ගනිද්දී බලාගන්න පුළුවන් – මහින්දානන්ද

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු අභියෝගයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“කිසිම අභියෝගයක් නෑ ජනතා විමුක්ති පෙරමුණ. ඒක මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගනින කොට බලාගන්න පුළුවන්. අපි ඉතාම සුබවාදීයි. ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා, සෑම සතියකට වරක්ම පක්ෂයේ නියෝජිතයින් සමග සාකච්ඡා කරනවා. ජනාධිපති මැතිවරණය තීරණය කළාම පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවාද, නැත්නම් පොදු අපේක්ෂකයාට සහයෝගය දෙනවාද කියලා පක්ෂයෙන් තීරණය කරනවා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...

මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක...

වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ තායිවානය ‘තීරණාත්මක’ ගිවිසුමකට අත්සන් තබයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...