බොරතෙල් මිළට මොකද වෙන්නෙ?

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාම දක්නට ඇත.

ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79.03ක් ලෙසත්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.12ක් ලෙස සටහන් වී තිබේ.