පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම : විපක්ෂ නායක සජිත් සමග විශේෂ සාකච්ඡාවක් හෙට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් හෙට (මැයි 17) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් තීරණය කර තිබේ.

ඒ, ඊයේ (මැයි 15) කොළඹ අමාරි හෝටලයේ පැවති සාකච්ඡාවකදී ය.

පෙරේදා දිනයේදී කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී විපක්ෂයේ නියෝජිතයින් පැවැත්වූ සාකච්ඡාවකට අනුව ඊයේ දිනයේදී අමාරි හෝටලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. කෙසේවෙතත් එම ලේකම්වරුන්ගේ සාකච්ඡාවට සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැමිණ සිටියේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...

අනීතිකව උපයාගත් දේපල ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : 2025 වසරේදී මෙන්ම...

ගිලා බැසීමෙන් අවහිර වී තිබූ කාසල්රි මාර්ගය නැවතත් ගමනාගමනයට ඉඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඊයේ (12) දින...